#තාක්ෂණයAdd Ahasa News on Google
ඔන්ලයින් බැංකු ගනුදෙනුකරුවන්ට මූල්‍ය වංචා පිළිබඳ විශේෂ සයිබර් අනතුරු ඇඟවීමක්
ව්‍යාජ කෙටි පණිවුඩ සහ ඇමතුම් මගින් බැංකු මුරපද ලබාගැනීමේ ජාලයක් සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා සයිබර් හදිසි පතිචාර සංසදය පවසයි.