මෙම පුවත බෙදාගන්න
දිගටම කියවන්න
අදාළ පුවත්
අලුත් පරපුරේ ශ්‍රී ලාංකික ග්‍රහණය වර්ධනය කරවන, නැරඹුම් යුගය අතික්‍රමණය කළ ජීවත්වන ටීවී යුගයක සම්ප්‍රාප්තිය. අලුත් එක සැප්තැම්බර් ක්‍රියාන්විතය!
අලුත් පරපුරේ ශ්‍රී ලාංකික ග්‍රහණය වර්ධනය කරවන, නැරඹුම් යුගය අතික්‍රමණය කළ ජීවත්වන ටීවී යුගයක සම්ප්‍රාප්තිය. අලුත් එක සැප්තැම්බර් ක්‍රියාන්විතය! Live Connect - One Screen, One Nation, Connected! අලුත් ටෙලිවිෂන් එකට සුසර වෙමින් ජීවත්වන ටීවී යුගයේ සම්ප්‍රාප්තිය හා එක්වීමට සූදානමින් බලා සිටින ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක සහනශීලී ටීවී කණ්ඩායම ඔබේ කුසලතාවය අගයන මූලික පරීක්ෂණයට ඔබේ නිවසට පැමිණෙන වගයි! 📍 අප ඔබේ නගරයට පැමිණෙන දිස්ත්‍රික් දින සටහන: 🗓️ සැප්තැම්බර් 15, 16 - නුවරඑළිය 🗓️ සැප්තැම්බර් 17, 18 - බදුල්ල 🗓️ සැප්තැම්බර් 19, 20 - මොණරාගල 🗓️ සැප්තැම්බර් 21, 22 - හම්බන්තොට 🗓️ සැප්තැම්බර් 23, 24 - මාතර 🗓️ සැප්තැම්බර් 25, 26 - ගාල්ල 🗓️ සැප්තැම්බර් 28, 29 - කොළඹ 🎁 නොමිලේ Data සහ Reload දිනාගන්න කැමතිද? 🎁 අදම නාලිකාව සුසර කරගන්න. ඔබේ රූපවාහිනියේ වරින්වර දිස්වන විශේෂ රූපයේ ඡායාරූපයක් අරගෙන ඔබේ නම, ලිපිනය සහ ඔබ අයත් දිස්ත්‍රික්කය සඳහන් කර අපිට WhatsApp කරන්න! ලක්ෂ ගණනින් තෑගි දිනාගන්න ඔබටත් අවස්ථාව තියෙනවා. 📲 WhatsApp අංකය: 0715 232 333 📡 ඔබේ ප්‍රදේශයට අදාළව නාලිකාව සුසර කරගන්න පහත සංඛ්‍යාත භාවිතා කරන්න: 📺කොළඹ - UHF 22 (479.25 MHz) 📺පිදුරුතලාගල - UHF 47 (679.25 MHz) 📺ගොන්ගල - UHF 28 (527.25 MHz) 📺කරගහතැන්න - UHF 32 (559.25 MHz) 📺රත්නපුර - UHF 56 (751.25 MHz) නවතම යාවත්කාලීන කිරීම් සඳහා අපගේ Facebook, YouTube, TikTok සහ Instagram පිටු Follow කරන්න. 📱👇 https://linktr.ee/aluthmaeka රටම ආවරණය කරමින් රටම අලුත් කරවන ඔබේම ටෙලිවිෂන් නාලිකාව... නව යුගයට අදම සුසර වන්න!

ජනාධිපති ධුරය දැරූ සමයේ දී ආර්ථිකය හැසිර වූ ආකාරය ගැන පොතක් ලියමින් සිටිනවා - රනිල්
තමා ජනාධිපති ධුරය දැරූ කාලයේ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය හැසිරවූ ආකාරය පිළිබඳ කෘතියක් රචනා කරමින් සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරනවා. මෙරට නව චීන තානාපති Wei Huaxiang සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර පැවැති සාකච්ඡාවකදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා. පක්ෂයේ වැඩ කටයුතු අනෙක් පිරිස වෙත පවරා ඇති බවත්, තමා මේ වන විට ක්‍රියාකාරීව වැඩ කටයුතුවල නිරත නොවන බවයි හිටපු ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
කාර්යබහුල දුම්රිය මාර්ග කිහිපයක සේවා වැඩිදියුණු කිරීමට සැලසුම්
තෝරාගත් මාර්ගවල දුම්රිය සේවයේ විශ්වාසනීයත්වය වැඩි කිරීම සඳහා නඩත්තු කටයුතු සහ කාලසටහන් සංශෝධනය කිරීමට සැලසුම් කරයි.