#ක්‍රිකට්Add Ahasa News on Google
ඔස්ට්‍රේලියාවට එරෙහි එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
තේරීම් කමිටුව විසින් නැගී එන තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙකු ඇතුළත් කර ඇති අතර, දේශීය තරගවල දක්ෂතා දැක්වූ ජ්‍යෙෂ්ඨ පන්දු යවන්නෙකු ද සංචිතයට කැඳවා ඇත.