#පාසල් ක්‍රීඩාAdd Ahasa News on Google
පාසල් ක්‍රීඩා දක්ෂතා සංවර්ධනයට නව වැඩසටහනක්
දිවයින පුරා දක්ෂතා දක්වන පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පුහුණුව, පහසුකම් සහ තරග අවස්ථා ලබාදීමට වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.
මෙම පුවත බෙදාගන්න
දිගටම කියවන්න
තේරීම් කමිටුව විසින් නැගී එන තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙකු ඇතුළත් කර ඇති අතර, දේශීය තරගවල දක්ෂතා දැක්වූ ජ්‍යෙෂ්ඨ පන්දු යවන්නෙකු ද සංචිතයට කැඳවා ඇත.